සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට අද කොවිඩ් මර්දන එන්නත ..

Podu පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පළමු වරට කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු අද ආරම්භ වීමට නියමිතව ඇත.පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පැවසුවේ නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී එම කටයුතු සිදුවන බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 07 දෙනෙකුට මෙන්ම කාර්යය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුටම කොරෝනා වෛරසය ආසාදනය වූ බව මීට පෙර තහවුරු විය. කෙසේ වෙතත් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා අද දිනයේ එන්නත් කිරීමක් සිදු නොවන බවත්, ඒ සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවත් පාර්ලිමේන්තු වේත්‍රධාරීවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

එමෙන්ම බන්ධනාගාර නිලධාරීන් සඳහා කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ කටයුතු ද අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ ඒ යටතේ බන්ධනාගාර නිලධාරීන් 5,100 කට පමණ කොවිඩ් මර්ධන එන්නත ලබාදීමට නියමිත බවය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට