සත්‍යයේ පුවත් අඩහැරය….

COVID-19 එන්නත් ලබාදීමේදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නිලධාරීන්ටද ප්‍රමුඛතාවක් දියයුතුයි…

Podu වර්තමානයේදී තොරතුරු තාක්ෂණ කර්මාන්තය නියෝජනය කරන ශ්‍රම බලකායෙන් බොහෝ පිරිසක් විවිධ තොරතුරු තාක්ෂණ ව්‍යාපෘතිවල නිරතව සිටින අතර ඔවුන් එම හේතුවෙන් ඔවුන් COVID-19 වෛරසය ආසාදනය වීමේ අවදානමට ලක්ව සිටින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අවධාරණය කරයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ක්‍රියාත්මක වීමේ ප්‍රධාන බලවේගයක් ලෙස ඩිජිටල් තාක්ෂණය ක්‍රියාත්මක වන බව හදුනාගත හැකි අතර පුද්ගලික හා රාජ්‍ය යන දෙඅංශයේම බොහෝ ව්‍යාපාරික කටයුතු මේ වන විට ඩිජිටල් තාක්ෂණය මත රදා පවතින බවත් විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට තොරතුරු තාක්ෂණ කර්මාන්තය 6% වශයෙන් දායකත්වය සපයනු ලබන බැවින් COVID-19 එන්නත් ලබාදීමේ ක්‍රියා පටිපාටියෙහිදී තොරතුරු තාක්ෂණ කර්මාන්තයේ නිරතවන වෘත්තීය සේවකයින්ට ප්‍රමුඛතා පදනමින් කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය රජය ඉල්ලීමක් සිදු කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට