සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රදේශ රැසක වැසි රහිත කාලගුණ තත්ත්වයක්..

Podu අද (04) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ රැසක ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් මධ්‍යම, සබරගමුව, ඌව සහ බස්නාහිර පළාත්වල අද උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බවද එම ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2021
M T W T F S S
« මාර්තු    
 1234
567891011
12131415161718
19202122232425
2627282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට