Written by Admin on 30 ජූනි 2012
සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම ජූලි 19වැනිදා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. මේවන විට විසුරුවා ඇති පළාත් සභා තුනෙහි මැතිවරණය 2011 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව පැවැත්වෙනු ඇත. තැපැල් ඡන්දය සඳහා ත්රිවිධ හමුදා, පොලිසිය, සිවිල් ආරක්ෂක බලකාය, දුමිරිය, ලංගම, විදුලි සංදේශ, තැපැල් හා මැතිවරණ රාජකාරීවල නිරතවන නිලධාරීන් සුදුසුකම් ලබා ඇත.
Posted in වර්ගීකරණය නොකළ | 1 Comment »