සත්‍යයේ පුවත් අඩහැරය….

තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ජුලි 19 දක්වා..

postel votes 1සබරගමුව, උතුරුමැද හා නැගෙනහිර පළාත් සභා මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීම ජූලි 19වැනිදා දක්වා සිදු කෙරෙන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි. මේවන විට විසුරුවා ඇති පළාත් සභා තුනෙහි මැතිවරණය 2011 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව පැවැත්වෙනු ඇත. තැපැල් ඡන්දය සඳහා ත්‍රිවිධ හමුදා, පොලිසිය, සිවිල් ආරක්‍ෂක බලකාය, දුමිරිය, ලංගම, විදුලි සංදේශ, තැපැල් හා මැතිවරණ රාජකාරීවල නිරතවන නිලධාරීන් සුදුසුකම් ලබා ඇත.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට