සත්‍යයේ පුවත් අඩහැරය….

කළු ගඟේ ජලයෙන් පානීය අවශ්‍යතාවයන් සපුරා නොගන්න – ජල සම්පාදන මණ්ඩලය පවසයි.

 /><span style=කළු ගඟේ ජලය පානීය අවශ්‍යතාවයන් සඳහා භාවිතයට නොගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.රට තුළ පවතින දැඩි නියං තත්ත්වය හමුවේ කළු ගඟට කරදිය මිශ්‍ර වන වන බවත් මේ වන විට කෙත්හේන ජල පවිත්‍රගාරයෙන් ලබා ගන්නා ජලයට පමණක් ලවන මිශ්‍ර වී ඇති බව ද ඒම මණ්ඩලය වැඩි දුරටත් සදහන් කර අැත.කෙත්හේන ජල පවිත්‍රගාරයෙන් රත්නපුර, හොරණ, පානදුර, මොරටුව, පිළියන්දල සහ කළුතර යන ප්‍රදේශවලට ජලය සැපයෙන බැවින් ඒම ප්‍රදේශවල ජනතාවගේ පානීය අවශ්‍යතාවයන් සඳහා බවුසර් මගින් ජලය ලබාදීමට කටයුතු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අවධාරණය කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට