සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යහපාලන අාණ්ඩුවේ වසර දෙක තුළ රටේ සමස්ත අංශයන් ගැන විශ්වාසනීයත්වය පළුදු වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

 /><span style=වත්මන් යහපාලන අාණ්ඩුවට වසර දෙකක් සපිරෙන මේ මොහොත වන විට රටේ සමස්ත අාර්ථික අංශයන් කෙරෙහි ජනතාව සහ ජාත්‍යන්තරය තුළ පැවති විශ්වාසනීයත්වය පළුදු වී අැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. ඒ මහතා විසින් මෙම අදහස් පළ කරන ලද්දේ අද (14) බොරැල්ල වජිරාශ්‍රමයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටින ලද්දේ වත්මන් යහපාලන අාණ්ඩුවේ දින සියයේ පාලන කාලය තුළ සිදුවූ මහ බැංකු බැදුම්කර වංචාව, ඒ අාකාරයට විශ්වාසනීයත්වය පළුදු වූ පළමු අවස්ථාව බවයි. මෙරට ලොතරැයි මිල සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ අැතිවූ ගැටළුව තුළින්ද මේ අාකාරයටම ජනතා විශ්වාසය පළුදු වූ බවත් රටේ සමස්ත අාර්ථික අංශයන් බිද දමමින් රටක් වශයෙන් ඉදිරියට යා නොහැකි බව ජනාධිපතිවරයාට අවධාරණය කර සිටින බවත් ණය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර දර්ශකයේ ශ්‍රී ලංකාව මේ වන විට 68 වන ස්ථානය දක්වා පහළට ගමන් කර අැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී තවදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටින ලදී.

මෙම මාධ්‍ය හමුව සදහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට