සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් අධිකාරි ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට..

 /><span style=පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර අැති බව වාර්තා වේ. ඒ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස කටයුතු කරමින් සිටින අතර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නිර්දේශය අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2016 වසරේ අගෝස්තු මස 25 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස් වීම ලබා දී ඇත.

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට