සත්‍යයේ පුවත් අඩහැරය….

තාවකාලිකව වසා දැමූ රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ලබන 20 දා සිට යළි විවෘතයි..

 /><span style=ගම්වැසියන් සහ ශිෂ්‍යයින් අතර ඇතිවූ ආරවුල් තත්ත්වයක් මත පසුගිය 04 වනදා සිට තාවකාලිකව වසා දමන ලද රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ තුනක් ලබන 20 වන දා සිට නැවත විවෘත කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල පාලානාධිකාරිය පවසා සිටියි. ඒ අනුව තාක්ෂණ පීඨය, විද්‍යා පීඨය සහ ධීවර සාගර විද්‍යා හා තාක්ෂණ පීඨය යන පීඨ තුන ලබන 20 වන දා සිට අධ්‍යයන කටයුතු සදහා විවෘත වනු අැති අතර 19 වනදා සිසුන්ට නේවාසිකාගාර වෙත පැමිණෙන ලෙස දැනුම් දී අැත.

 

ජනවාරි 2021
M T W T F S S
« දෙසැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට