සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඩුබායිහි දි ශ්‍රී ලංකිකයින් 06 කට වසර 05 ක සිර දඩුවමක්…

 /><span style=ඩුබායිහි දී ශ්‍රී ලාංකීක පිරිමි පුද්ගලයින් 06 ක් සඳහා එරට අධිකරණය විසින් වසර 05 ක සිරදඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.මොවුන් ඩුබායි විලාස් නමින් ගෙවල් හා ස්වර්ණාභරණ මෙන්ම වටිනා මුදල් රැස් කිරීමේ නිරත වී සිට අැති අතර තියුණු අවි භාවිතා කිරීම, පුද්ගල හා දේපල හානි සිදු කිරීම මත එරට අධිකරණය විසින් මොවුන් වරදකරු කර තිබේ. රැකියා විරහිත පුද්ගලයින් වන මොවුන්ගෙන් එක් අයෙක් රියදුරෙකු වශයෙන් සිට ඇති අතර මොවුන් විසින් නිවෙස්වල දොරවල් බිද දමා එහි තිබී ඇති සේප්පුවක් සොරකම් කර ඇති බව ද වාර්තා වෙයි.කෙසේ වෙතත් අධිකරණය විසින් මොවුන් රටින් පිටුවහල් කළ යුතු බවට දන්වා තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට