සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නවතම විදුලි මෝටර් රථ සඳහා පමණක් වූ බදු සහනය පාවිච්චි කළ ඒවාටත්..

 alt=නවතම විදුලි මෝටර් රථ සඳහා පමණක් යෝජනා වූ බදු සහනය, වසරක කාලයක් භාවිතා කරන ලද විදුලි මෝටර් රථ සඳහා ද ලබා දීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසා සිටියි. නවතම විදුලි මෝටර් රථ සඳහා පමණක් බදු සහනයක් හිමිවන බවට මෙවර අයවැයෙන් යෝජනාවක් ඉදිරිපත්වූ වූ අතර මේ අනුව එම බදු සහනය වසරක් භාවිතා කළ විදුලි මෝටර් රථ සඳහා ද ලබා දීමට තීරණය වී ඇත. අදාළ ගැසට් නිවේදනය අද(15) නිකුත් කෙරෙනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට