සත්‍යයේ පුවත් අඩහැරය….

ජ්‍යෙෂ්ඨ කලාකරුවන්ගේ සුභසාධනය වෙනුවෙන් “සියැලි සර” ප්‍රසංගය දෙසැම්බර් 02 වනදා මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයීයේදී..

 alt=කිසිදු හව්හරණක් නොමැති කලාවෙන් විශ්‍රාම ගොස් සිටින මෙරට වයෝවෘද්ධ කලාකරුවන්ගේ සුභසිද්ධිය උදෙසා එළඹෙන නත්තල නිමිති කරගනිමින් විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා පවසා සිටියි. ඊයේ (16) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකදී අගරදගුරු මැල්කම් රංජිත් පියතුමා විසින් මේ බව සදහන් කරන ලදී. ඒ අනුව එළඹෙන දෙසැම්බර් මස 02 වන දා සවස 06.30 ට මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී මෙම විශේෂ සංගීත ප්‍රසංගය පැවැතවෙනු ඇත.

“සියැලි සර” නමින් නම් කර ඇති මෙම ප්‍රසංගයේ ගීත ගායනා කිරීම සදහා මෙරට ප්‍රවීණ ගායකයින් වන අමරසිරි පීරිස්, කීර්ති පැස්කුවල්, චන්දන ලියනාරාච්චි, සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු ගායක ගායිකාවන් පිරිසක් සහභාගි වනු ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට