සත්‍යයේ පුවත් අඩහැරය….

විජයකලාගේ ප්‍රකාශය ගැන ආණ්ඩුවෙන් දැඩි තීන්දුවක් – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න

Podu Jana Peramunaරාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශය පිළිබදව රජය දැඩි තීන්දුවකට එළඹෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කර සිටියි. අමාත්‍යවරයා මෙම අදහස් පළකරන ලද්දේ අද (04) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මැධ්‍ය හමුවට සහභාගි වෙමිනි. මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මියගේ ප්‍රකාශයේ, ව්‍යවස්ථානුකූල තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුකර අවශ්‍ය පියවර ගන්නා බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට