සත්‍යයේ පුවත් අඩහැරය….

මා වරදක් කළේ නෑ, ඉල්ලා අස්වූයේ විමර්ශන වලට පහසුවක් නිසයි – රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්

Podu Jana Peramunaඑල්.ටී.ටී.ඊ සංවිධානය යළි පිහිටුවිය යුතු බවට තමන් විසින් සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් මත සිදුකරනු ලබන විමර්ශනයන්ට පහසුවක් වීම සදහා සිය තනතුරෙන් ඉල්ලා අස්වූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසා සිටියි. ධුරයෙන් ඉල්ලා අස්වූවද තමන් වරදක් කළ බව පිළිනොගන්නා බවත් ඇය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. නිතිපතිවරයාගේ උපදෙස් මත සිදුකරනු ලබන විමර්ශනවලට අමතරව එක්සත් ජාතික පක්ෂය විසින්ද මෙම සිදුවීම සම්බන්ධයෙන් විනය පරික්ෂණයක් සිදු කිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා වන විනය මණ්ඩලය අද (06) නම් කරන බව එම පක්ෂ ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට