සත්‍යයේ පුවත් අඩහැරය….

මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම ගැන අද කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවක්..

Podu Jana Peramunaඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම පිළිබදව අද (10) දිනයේ දී කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. මිල සූත්‍රයට අනුව පසුගිය 05 වන දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දැමීමට මුදල් අමාත්‍යංශය විසින් තීරණය කරන ලද අතර එම නව මිල ගණන් ක්‍රියාත්හක කිරීම පසුව අත්හිටුවීමට තීරණය කරන ලදී. ලෝක වෙළෙඳපලේ තෙල් මිලට අනුව මාස දෙකෙන් දෙකට මෙරට තෙල් මිලද මිල සුත්‍රය අනුව සංශෝධනය වියයුතු බව මුදල් අමාත්‍යාංශය අනාවරණය කර සිටින අතර මෙම තත්ත්වය සම්බන්ධයෙන් අද කැබිනට් මණ්ඩලය තුළ සාකච්ඡා කරන බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට