සත්‍යයේ පුවත් අඩහැරය….

රට හරහා සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිත සුළගේ වේගය වැඩිවීමක්..

Podu Jana Peramunaඅද (11) දිනය තුළදීත් රට හරහා සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සුළං තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. මෙම කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළදීත් පවතිනු ඇති බවත් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලටද කඩින් කඩ වැසි ඇති වනු ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට