සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

දුම්රිය පීලි පැනීමක් නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Podu Jana Peramunaදුම්රිය පීලි පැනීමක් නිසා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය පාලක මැදිරිය අනාවරණය කර සිටියි. මෙසේ පීලිපැනීමට ලක්ව ඇත්තේ පොල්ගහවෙල සිට මහනුවර බලා ධාවනයවූ භාණ්ඩ ප්‍රවාහන දුම්රියකි. පේරාදෙණිය දුම්රිය ස්ථානය අසළදී අද (19) පෙරවරුවේදී මෙම පීලි පැනීම සිදුව ඇති අතර මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු වලට බාධා එල්ල වී ඇති අතර මහනුවර සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රියක් සහ කොළඹ සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියක්ද අවලංගු කර ඇතැයි එම ආරංචි මාර්ග තවදුරටත් සදහන් කර සිටියි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට