සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු අපි‍්‍රකානු – ශ්‍රී ලංකා පළමු තරගය අද..

Podu Jana Peramunaසංචාරක දකුණු අපි‍්‍රකානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග 05 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයේ මුලින් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වේ. මීට සුළු මෙහොතකට පෙර තරගයේ කාසිය වාසිය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූ අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබේ. තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට