සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

කඩුවෙල සිට බියගම මාර්ගයේ කැළණි ගඟ හරහා නව පාලමේ වැඩ ඇරඹීම නිසා මාර්ගය වසා දැමීමට පියවර..

Podu Jana Peramunaකඩුවෙල සිට බියගම දක්වා මාර්ගය, ධාවන කටයුතු සදහා සම්පූර්ණයෙන්ම වසා තැබෙන බව වාර්තා වේ. කඩුවෙල සිට බියගම දක්වා වන මාර්ගයේ කැළණි ගඟ හරහා නව පාලම ඉදිකිරීමේ කටයුතු ආරම්භ කෙරෙන බැවින් මාර්ගය තාවකාලිකව වසාදැමීමට තීරණය කර ඇත. ඒ අනුව අද (29) රාත්‍රී 7.00 සිට හෙට (30) උදෑසන 6.00 දක්වා කාලය තුළ අදාළ මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දැමෙනු ඇත.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට