සත්‍යයේ පුවත් අඩහැරය….

2018 ආසියා කුසලානය, තියුණු තරගයකින් පසුව ඉන්දියාවට..

Podu Jana Peramuna2018 ආසියා කුසලානය හිමිකරගනිමින් හත් වාතවක් එම කුසලානයට හමිකර් කීමට ඉන්දියාව ඊයේ (28) සමත් විය. ඒ බංගලාදේශය සමග පැවති තරගයෙන් කඩුළු 07 ක තියුණු ජයක් ලබාගනිමිනි. කාසියේ වාසිය දිනාගත් ඉන්දීය නායකයාගේ ආරාධනයට අනුව මුලින් පන්දුවරට බංගලාදේශ කණ්ඩායම පන්දුවාර 48.3 කදී සියළුදෙනා දැවී ලකුණු 222 කට සිමාකිරීමට ඉන්දියානු පන්දු යවන්නන්ට හැකිවිය. අදාළ ඉලක්කය 50 වෙනි පන්දු වාරයේ අවසන් පන්දුවේදී පසුකරමින් තරගය තියුණු ලෙස ජයගැනීමට ඉන්දියානු පිතිකරුවන්ට හැකිවිය. බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලින්ටන් දාස් ලකුණු 121 ක් ලබාගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට