සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඉන්දියානු සාගර සමුළුව අද කොළඹදී ඇරඹේ..

Podu Jana Peramuna“ඉන්දියානු සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීම” යන මැයෙන් ඉන්දියානු සාගරය ආශ්‍රිත රටවල් සහ ඉන්දියානු සාගරය වැඩි වශයෙන් භාවිතා කරන රටවලට පොදු ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් ඉන්දියානු සාගර සමුළුව අද (11) කොළඹදී ආරම්භ වීමට නියමිතව ඇත. අරලියගහ මන්දිරයේදී ආරම්භ වන මෙම සමුළුවේ සමාරම්භක දේශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින්ද ප්‍රධාන දේශනය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ද පැවැතු්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට