සත්‍යයේ පුවත් අඩහැරය….

අයවැය පෙබරවාරි 05 පාර්ලිමේන්තුවට..

Podu Jana Peramuna2019 වසර සදහා වන අයවැය පෙබරවාරි 05 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. ඒ අනුව අයවැයට අදාළ අවසන් ඡන්ද විමසීම ලබන අප්‍රේල් මස 04 වන දින සිදුකරනු ඇත. අයවැය දෙවන වර කියවීම ලබන මාර්තු 05 වනදාත් තෙවන වර කියවීම මාර්තු මස 13 වනදාත් සිදුකිරීමට නියමිතව ඇත.

 

මැයි 2020
M T W T F S S
« අප්‍රේ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට