සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ ජාතික උත්සවය අද මාතලේ අළුවිහාරයේදී..

Podu Jana Peramunaත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමේ ජාතික උත්සවය අද (05) මාතලේ අළුවිහාරයේදී පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතව ඇත. නිර්මල බුදුදහම නිවැරදිව ආරක්ෂා කිරීම සහ අනාගත පරපුරට උරුමකර දීමේ අරමුණින් ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමේ බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් තීරණය කරන ලදී. ඒ අනුව අද දිනය තුළදී රාජ්‍ය ආයතන, බෞද්ධ විහාරස්ථාන සහ නිවෙස් වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජය විසින් ඉල්ලීමක්ද කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට