සත්‍යයේ පුවත් අඩහැරය….

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නම් කිරීමේ ජාතික උත්සවය අද මාතලේ අළුවිහාරයේදී..

Podu Jana Peramunaත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමේ ජාතික උත්සවය අද (05) මාතලේ අළුවිහාරයේදී පැවැත්වීමට නියමිතව ඇත. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීමට නියමිතව ඇත. නිර්මල බුදුදහම නිවැරදිව ආරක්ෂා කිරීම සහ අනාගත පරපුරට උරුමකර දීමේ අරමුණින් ත්‍රිපිටකය ජාතික උරුමයක් වශයෙන් නම් කිරීමේ බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් තීරණය කරන ලදී. ඒ අනුව අද දිනය තුළදී රාජ්‍ය ආයතන, බෞද්ධ විහාරස්ථාන සහ නිවෙස් වල බෞද්ධ කොඩිය ප්‍රදර්ශනය කරන්නැයි රජය විසින් ඉල්ලීමක්ද කර ඇත.

 

මැයි 2020
M T W T F S S
« අප්‍රේ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට