සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පිටස්තරයෙකු පත්කිරීමට දැඩිව විරුද්ධයි, වර්ජනය අඛණ්ඩව කරනවා – රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය

Bombරේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරය සදහා විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත්කිරීමට එරෙහිව රේගු නිලධාරීන් විසින් ඊයේ (30) ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වන බව රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය අවධාරණය කර සිටියි. ශ්‍රී ලංකා රේගු සේවයට හෝ පරිපාලන සේවයට අයත් නොවන පුද්ගලයෙකු රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරය සදහා පත්කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බැවින් ඊට දැඩි විරෝධය පළකරන බවත් මෙම තීරණය වෙනස් කරන තෙක් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව පවත්වාගෙන යන බවත් රේගු මාණ්ඩලික නිලධාරින්ගේ සංගමය තවදුරටත් අනතුරු අගවමින් පවසා සිටියි. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයද ඉහත තීරණයට සිය විරෝධය පළකර ඇත. මෙම නීත්‍යානුකූල නොවන පත්කිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරන බවද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට