සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු බෙදීමක් නෑ – ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ

Podu Jana Peramunaඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයා සම්බන්ධයෙන් කිසිදු බෙදීමක් සිදුවී නොමැති බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කර සිටියි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් මේ බව සදහන් කර ඇත. රණසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ ඉදිරි ජනාධිපතිවරණය සදහා රාජපක්ෂවරයෙකු ඉදිරිපත් වීම අනිවාර්ය බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට