සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මාකඳුරේ මධුෂ් වැන්නවුන් බිහිව ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතිය තුළිනුයි – ජනතා විමුක්ති පෙරමුණ

Podu Jana Peramunaපාතාල නායක මාකඳුරේ මධුෂ් වැන්නවුන් බිහිව ඇත්තේ මෙරට දේශපාලන සංස්කෘතිය තුළින් බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කර සිටියි. ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා විසින් මෙම අදහස් පළකර ඇත්තේ ඊයේ (13) බදුල්ල ප්‍රදේශයේ දි පැවැති උත්සවයකදීය. අපරාධ රැසකට සම්බකන්ධ මාකඳුරේ මධුෂ් වැනි පතාල නායකයින් බිහිකිරීම සදහා දායකත්වය සපයා ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු විසින් ඇති කරන ලද අධ්‍යාපන ක්‍රමය සහ සමාජ ක්‍රමය බව ද ඒ මහතා කවදුරටත් සිය අදහස් දක්වමින් පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට