සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට බැණ වැදිලා, ඌව පළාත් රෝහල්වල කාර්ය මණ්ඩලය වර්ජනයේ..

Podu Jana Peramunaඌව පළාතේ සියලු පළාත් රෝහල්වල වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය විසින් අරම්භ කරන ලද වැඩවර්ජන ක්‍රියාමාර්ගය අද (03) දිනය තුළදීත් ක්‍රියාත්මක වන බව වාර්තා වේ. ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා, බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියට බැණ වැදීමේ සිද්ධියකට විරෝධය පළකරමින් අදාළ කාර්යමණ්ඩලය විසින් මෙම වර්ජනය දියත් කර ඇත. මෙම වර්ජනය හේතුවෙන් අදාළ රෝහල් වල සියළු ප්‍රතිකාර කටයුතු ඇණහිට ඇති අතර චාමර සම්පත් දසනායක මහතා බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගෙන් සමාව නොගතහොත් අඛණ්ඩව මෙමවෘත්තීය ක්‍රියාමර්ගයේ නිරත වන බව අදාළ රෝහල් කාර්ය මණ්ඩලය අනතුරු අගවා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට