සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික මට්ටමේ සි‍යළුම කි‍්‍රකට් කී‍්‍රඩකයින් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක්කිරීමේ තීරණයක්..

Podu Jana Peramunaමෙරට ජාතික මට්ටමේ සි‍යළුම කි‍්‍රකට් කී‍්‍රඩකයින් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක්කිරීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අනාවරණය කර සිටියි. හෙට (04) ආරම්භ වීමට නියමිතව ඇති පළාත් කි‍්‍රකට් තරගාවලියේදී මෙම පරීක්ෂා කිරීම සිදුකිරීමට නියමිතව ඇත. මෙම පරීක්ෂාවේදී යම් කී‍්‍රඩකයෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි අනාවරණය වුවහොත් ඒ සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බවද කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.

ශ‍්‍රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් නායක දිමුත් කරුණාරත්න බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරීම‍ සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට පණිවිඩයක් ලබාදීම සදහා මෙසේ ජාතික මට්ටමේ සි‍යළුම කි‍්‍රකට් කී‍්‍රඩකයින් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක්කිරීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට