සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික මට්ටමේ සි‍යළුම කි‍්‍රකට් කී‍්‍රඩකයින් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක්කිරීමේ තීරණයක්..

Podu Jana Peramunaමෙරට ජාතික මට්ටමේ සි‍යළුම කි‍්‍රකට් කී‍්‍රඩකයින් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක්කිරීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය අනාවරණය කර සිටියි. හෙට (04) ආරම්භ වීමට නියමිතව ඇති පළාත් කි‍්‍රකට් තරගාවලියේදී මෙම පරීක්ෂා කිරීම සිදුකිරීමට නියමිතව ඇත. මෙම පරීක්ෂාවේදී යම් කී‍්‍රඩකයෙකු මත්ද්‍රව්‍ය භාවිත කර ඇතැයි අනාවරණය වුවහොත් ඒ සම්බන්ධයෙන් විනය පියවර ගන්නා බවද කි‍්‍රකට් ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.

ශ‍්‍රී ලංකා ටෙස්ට් කි‍්‍රකට් නායක දිමුත් කරුණාරත්න බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරීම‍ සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට පණිවිඩයක් ලබාදීම සදහා මෙසේ ජාතික මට්ටමේ සි‍යළුම කි‍්‍රකට් කී‍්‍රඩකයින් මත්ද්‍රව්‍ය පරීක්ෂාවකට ලක්කිරීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තවදුරටත් පවසා සිටියි.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට