සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

අඛණ්ඩව විදුලිය සැපයුවත් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න, විදුලිබල අමාත්‍යංශයෙන් ඉල්ලයි..

Podu Jana Peramunaමේ වන විට පවතින විදුලි අර්බුදය සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ වන විට අඛණ්ඩව විදුලි සැපයුම ලබාදීමට කටයුතු කර ඇතත් නිසි අරපිරිමැසමකින් යුතුව විදුලිය භාවිතා කිරීම ඉතා අත්‍යාවශ්‍ය බැවින් විශේෂයෙන් රාතී‍්‍ර කාලයේදී විදුලි උපකරණ භාවිත කිරීම පිළිබද වඩාත් සැලකිලිමත් වන්නැයිද අමාත්‍යංශය තවදුරටත් අවධාරණය කර සිටියි.

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට