සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික තව්හීද් ජමාද් සංවිධානයේ කොළඹ සංවිධායකවරයා ලබන 07 තෙක් රිමාන්ඩ්..

Podu Jana Peramunaජාතික තව්හීද් ජමාද් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක, මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් යන අය ලබන 07 වැනිදා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නියම කරන ලදී. පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු පොලිස් භාරයේ පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අතර එහිදී අධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට