සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික තව්හීද් ජමාද් සංවිධානයේ කොළඹ සංවිධායකවරයා ලබන 07 තෙක් රිමාන්ඩ්..

Podu Jana Peramunaජාතික තව්හීද් ජමාද් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක, මොහොමඩ් ෆාරුක් මොහොමඩ් ෆවාස් යන අය ලබන 07 වැනිදා රක්ෂිත බන්ධනගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (02) නියම කරන ලදී. පසුගිය දා අත්අඩංගුවට ගන්නා ලද මෙම සැකකරු පොලිස් භාරයේ පැය 72 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අතර එහිදී අධිකරණය විසින් මෙම නියෝගය ලබාදෙන ලදී.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට