සත්‍යයේ පුවත් අඩහැරය….

පාසල්වල ආරක්ෂාව තහවුරු කිරීමට ගතයුතු පියවර ගැන විශේෂ චක‍්‍රලේඛයක්..

Podu Jana Peramunaරට තුළ මේ වන විට උද්ගතව ඇති තත්ත්වය හමුවේ පාසල් දරුවන්ගේ මෙන්ම පාසල්හි ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් කරුණු 18 ක් ඇතුළත් කරමින් විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය අනාවරණය කර සිටියි. මෙම චක‍්‍රලේඛය මගින් සිසු දරු දැරියන් පාසලට පැමිණීම සහ පිටවීමේ ආරක්ෂාව තහවුරු කිරීම, සිසුන්ගේ පාසල් බෑග් පරීක්ෂා කිරීම මෙන්ම ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති අතර පාසල් නේවාසිකාගාරයනිහි ආරක්ෂාව පිළිබදව ද විශේෂ අවධානයක් යොමුකර ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශය තවදුරටත් පවසා සිටියි. යම් හදිසි තත්ත්වයකදී කඩිනමින් ඒ පිළිබදව දැනුවත් කිරීම සදහා නිසි සන්නිවේදන ක‍්‍රම අනුගමනය කරමින් ගුරුවරුන් සහ සිසුන්ගේ දෙමව්පියන් අතර මනා සම්බන්ධතාවයක් ඇති කරගන්නා ලෙසද මෙම චක‍්‍රලේඛය තුළින් අවධාරණය කර තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට