සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“අයිස්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකික‍ෙ

Podu Jana Peramunaමෙත්ඇම්පිටමින්, නොඑසේනම් “අයිස්” ලෙස හදුන්වනු ලබන මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2 කට අධික ප්‍රමාණයක් සමග ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඉන්දියාවේ, චෙන්නායි සිට මෙරටට පැමිණ ඇති අදාළ සැකකරු, කටුනායක ගුවන්තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ ගමන් බෑගයේ ව්‍යාජ ලෙස සකසන ලද රහසිගත පතුලක මෙම මත්ද්‍රව්‍ය තොගය සගවා තිබී ඇත. සැකකරු අද (07) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට