සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

තව්හිද් ජමාද් සංවිධානයේ පුහුණු කදවුරක් නුවරඑළියෙන් හමුවෙයි..

Podu Jana Peramunaජාතික තව්හිද් ජමාද් සංවිධානයට අයත් බව පැවසෙන පුහුණුවීම් කඳවුරක් සොයාගැනීමට නුවරඑළිය පොලීසිය සහ යුද හමුදාව එක්ව සිදුකරන ලද මෙහෙයුමකදී හැකිවී ඇති බව වාර්තා වේ. ඊයේ (06) සිදුකරන ලද මෙම මෙහෙයුමේදී නුවරඑළිය, බ්ලැක්ෆුල් ප්‍රදේශයේ දෙමහල් නිවසක පවත්වාගෙන යන ලද මෙම පුහුණු කඳවුර සොයාගෙන ඇති අතර එහි පුද්ගලයින් 38 දෙනෙකු පුහුණුව ලබා ඇති බවත්, අදාළ පුහුණුවීම් සදහා සහරාන්ද සහභාගි වි ඇති බවත් මේ වන විට අනාවරණය වී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට