රටේ ආරක්ෂාව ගැන අද සහ හෙට පාර්ලිමේන්තුවේදී කල්තැබීමේ විවාදයක්..
මේ වන විට රට තුළ උද්ගතව ඇති ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද (07) සහ හෙට (08) යන දෙදින කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව අද දහවල් 01.00 ට පාර්ලිමේන්තුව රැස්වනු ඇත.