සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ශ්‍රී පාද වන්දනා සමය ලබන 19 වනදායින් අවසන්..

Podu Jana Peramunaශ්‍රී පාද වන්දනා සමය ලබන 19 වනදායින් පසු අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති, පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වමින් වහන්සේ පවසයි. එදින ශ්‍රි පාද උඩමළුවේ බුද්ධ පුජාව පැවැත්වීමෙන් පසු උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ මාර්ග තුනකින් පැල්මඩුල්ල රජ මහ විහාරය දක්වා පෙරහැරකින් වඩම්මවන බව ද පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න ස්වාමීන්වහන්සේ අනාවරණය කර සිටියි. අවාරයේ සිරිපා කරුණා කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරන බව ද ධම්මදින්න ස්වාමීන්වහන්සේ තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට