සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

ශ්‍රී පාද වන්දනා සමය ලබන 19 වනදායින් අවසන්..

Podu Jana Peramunaශ්‍රී පාද වන්දනා සමය ලබන 19 වනදායින් පසු අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති, පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වමින් වහන්සේ පවසයි. එදින ශ්‍රි පාද උඩමළුවේ බුද්ධ පුජාව පැවැත්වීමෙන් පසු උඩමළුවේ තැන්පත් කර තිබෙන සධාතුක කරඩුව, සමන් දේව ප්‍රතිමාවන් සහ දේවාභරණ මාර්ග තුනකින් පැල්මඩුල්ල රජ මහ විහාරය දක්වා පෙරහැරකින් වඩම්මවන බව ද පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න ස්වාමීන්වහන්සේ අනාවරණය කර සිටියි. අවාරයේ සිරිපා කරුණා කිරීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කරන බව ද ධම්මදින්න ස්වාමීන්වහන්සේ තවදුරටත් අවධාරණය කර සිටින ලදී.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට