සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

කුඩාඔය කමාන්ඩෝ පුහුණු කඳවුර අසළ ඉඩමක ගිනි අවි සහ උණ්ඩ රැසක්..

Podu Jana Peramunaවැල්ලවාය, කුඩාඔය කමාන්ඩෝ පුහුණු කඳවුරට ආසන්න ඉඩමක තිබී ගිනි අවි සහ උණ්ඩ රැසක් සොයාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව රිපීටර් ගිනි අවි 02 ක්, ෂොට්ගන් 02 ක්, මෙරට නිෂ්පාදිත පිස්තෝලයක්, T 56 උණ්ඩ 342 ක් , එම්.අයි 16 වර්ගයේ උණ්ඩ 75 ක් අදාළ ඉඩමේ වළදමා තිබියදී පොලිසිය විසින් ගොඩගෙන තිබේ. පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

සැප්තැම්බර් 2019
M T W T F S S
« අගෝ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට