සත්‍යයේ පුවත් අඩහැරය….

කුඩාඔය කමාන්ඩෝ පුහුණු කඳවුර අසළ ඉඩමක ගිනි අවි සහ උණ්ඩ රැසක්..

Podu Jana Peramunaවැල්ලවාය, කුඩාඔය කමාන්ඩෝ පුහුණු කඳවුරට ආසන්න ඉඩමක තිබී ගිනි අවි සහ උණ්ඩ රැසක් සොයාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව රිපීටර් ගිනි අවි 02 ක්, ෂොට්ගන් 02 ක්, මෙරට නිෂ්පාදිත පිස්තෝලයක්, T 56 උණ්ඩ 342 ක් , එම්.අයි 16 වර්ගයේ උණ්ඩ 75 ක් අදාළ ඉඩමේ වළදමා තිබියදී පොලිසිය විසින් ගොඩගෙන තිබේ. පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට