සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 10 ක ජල කප්පාදුවක්..

Podu Jana Peramunaපොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට හෙට (14) දිනය තුළ පැය 10 ක කාලයක් ජල සැපයුම කප්පාදු කරන බව ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණය කර සිටියි. ඒ අනුව හෙට උදෑසන 09.00 සිට පස්වරු 07.00 දක්වා කාලය තුළ පොළොන්නරුව, බැඳිවැව සහ සේවාගම යන ප්‍රදේශයන්ට ජල සැපයුම කප්පාදු කෙරෙනු ඇත. පොළොන්නරුව ජල පවිත්‍රාගාරය තුළ සිදුකරනු ලබන හදිසි නඩත්තුවක් නිසා මෙසේ ජල සැපයුම අත්හිටුවන බවද වාර්තා වේ.

 

මැයි 2020
M T W T F S S
« අප්‍රේ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට