සත්‍යයේ පුවත් අඩහැරය….

දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සහ මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට..

Podu Jana Peramunaමහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද (14) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ප්‍රදේශ කිහිපයකදී ඇතිවූ කලබලකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇති අතර නාමල් කුමාර යන අය වරකාපොළ ප්‍රදේශයේදී ද අමිත් වීරසිංහ යන අය මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට