සත්‍යයේ පුවත් අඩහැරය….

දූෂණ විරෝධී බලකායේ නාමල් කුමාර සහ මහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ අත්අඩංගුවට..

Podu Jana Peramunaමහ සොහොන් බලකායේ අමිත් වීරසිංහ සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද (14) දහවල් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ප්‍රදේශ කිහිපයකදී ඇතිවූ කලබලකාරී සිද්ධීන් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සදහා මෙම පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇති අතර නාමල් කුමාර යන අය වරකාපොළ ප්‍රදේශයේදී ද අමිත් වීරසිංහ යන අය මහනුවර, තෙල්දෙණිය ප්‍රදේශයේදී ද අත්අඩංගුවට ගෙන තිබේ.

 

අගෝස්තු 2019
M T W T F S S
« ජූලි    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට