සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නීතිවිරෝධීව මෙරට රැදී සිටි බංග්ලාදේශ ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaව්‍යාජ ලෙස මෙරට රැදී සිටි බංග්ලාදේශ ජාතිකයින් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ව්‍යාජ ලෙස නේවාසික වීසා මත මෙරට රැදී සිටි මෙම බංග්ලාදේශ ජාතිකයින් මල්වාන සහ කිරිබත්ගොඩ යන ප්‍රදේශවල රැදීසිටියදී අත්අඩංගුවට පත්ව ඇත. වයස අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන්නන් වන මෙම බංග්ලාදේශ ජාතිකයින් මේ වන විට මිරිහාන රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා ඇති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට