සත්‍යයේ පුවත් අඩහැරය….

බදුරලිය පැසලක තිබී අත්බෝම්බ සහිත පාර්සලයක් හමුවීම, සැකකරුවෙකු අත්අඩංගුවට..

Podu Jana Peramunaබදුරලිය ප්‍රදේශයේ පැසලක තිබී අත්බෝම්බ සහිත පාර්සලයක් හමුවීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. බදුරලිය, හැඩිගල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (24) රාත්‍රී කාලයේ අත්අඩංගුනට ගෙන ඇති අතර මේ වන විට සැකකරු බදුරලිය පොලිස් ස්ථානයේ රදවා තබාගෙන විමර්ශනය කරනු ලබයි.

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට