සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට..

Podu Jana Peramunaඉන්දීය අග්‍රාමාත්‍ය ලබන ජූනි මස 09 වනදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනෙහි සංචාරයක නිතරවීමට නියමිතව ඇති අතර එම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන ප්‍රාප්ති උත්සවය ඊයේ (30) පැවත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊට සහභාගි විය.

 

ඔක්තෝබර් 2019
M T W T F S S
« සැප්    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට