සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට..

Podu Jana Peramunaඉන්දීය අග්‍රාමාත්‍ය ලබන ජූනි මස 09 වනදා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඉන්දිය අග්‍රාමාත්‍යවරයා මාලදිවයිනෙහි සංචාරයක නිතරවීමට නියමිතව ඇති අතර එම සංචාරය අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ දෙවන ප්‍රාප්ති උත්සවය ඊයේ (30) පැවත්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද ඊට සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට