සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛද්‍යවරයෙකු සේවකයෙකුට බැණ වැදිලා, බදුල්ල මහ රෝහලේ කණිෂ්ඨ සේවකයන් වර්ජනයක..

Podu Jana Peramunaවෛද්‍යවරයෙකු කණිෂ්ඨ සේවකයෙකුට බැණ වැදීමේ සිද්ධියක් සම්බන්යෙන් බදුල්ල මහ රෝහලේ කණිෂ්ඨ සේවකයන් මේ වන විට වැඩවර්ජනයක් දියත් කර ඇතැයි වාර්තා වේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්‍ෂවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් මෙම වර්ජනය දියත් කළ බව රෝහලේ කණිෂ්ඨ සේවකයින් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට