සත්‍යයේ පුවත් අඩහැරය….

විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ ..

Podu Jana Peramunaමෙම වසර අවසන් වීමට පෙර නිකුත්වන විද්‍යුත් ජාතික හැඳුනුම්පතට ඇඟිලි සලකුණ යොදා ආරක්ෂාකාරී නව හැඳුනුම්පතක් ලබාදෙන බව පුද්ගලයන් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසයි.මෙම නව හැඳුනුම්පත් සකස්කර නිවාසටම ලැබෙන්නට සලස්වන බවද එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා පවසයි. තිවිරෝධී ලෙස ව්‍යාජ හැඳුනුම්පත් ජාවාරම මෙම නව හැඳුනුම්පත සමඟම මුළුමනින්ම නතරවනු ඇතැයි ද ඒ මහතා පවසන ලදී. වයස අවුරුදු 15 ට වැඩි සෑම පුද්ගලයකු ම නව විද්‍යුත් ජාතික හැඳුනුම්පත ලබාගත යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

මැයි 2020
M T W T F S S
« අප්‍රේ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට