සත්‍යයේ පුවත් අඩහැරය….

හෙරොයින් ග්‍රෑම් 330 ක් සමග සැකකරුවෙකු දැලේ

Podu Jana Peramunaහෙරොයින් ග්‍රෑම් 330 යි මිලිග්‍රෑම් 600 ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. කොස්ගොඩ, ඌරගහ ප්‍රදේශයේදී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. 44 හැවිරිදි මෙම සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

 

ජනවාරි 2020
M T W T F S S
« දෙසැ    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට