සත්‍යයේ පුවත් අඩහැරය….

බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රියට මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිධූරය..

Podu Jana Peramunaබස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි ඒ.ජේ.එම්.මුසම්මිල් මහතා බස්නාහිර පළාත් ආණ්ඩුකාර තනතුරට පත්කිරීම නිසා එම තනතුර පුරප්පාඩුව පැවති අතර ඒ අනුව ඒ සදහා ඉසුර දේවප්‍රිය මහතා පත්කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට