සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අයුතු ලෙස නිවසකට ඇතුළු වී පහර දී දේපළ කොල්ලකෑමේ චෝදනාව, රොයිස් ප්‍රනාන්දු 17 තෙක් රිමාන්ඩ්..

Podu Jana Peramunaඅයුතු ලෙස නිවසකට ඇතුළු වී පුද්ගලයෙකුට පහර දී දේපළ කොල්ලකෑ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත ප්‍රනාන්දු මහතා ලබන 17 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇති බව වාර්තා වේ. අදාළ චෝදනා සම්බන්ධයෙන් ඊයේ (07) අත්අඩංගුවට පත්වූ රොයිස් විජිත ප්‍රනාන්දු මහතා අද (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අතර එහිදී අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට