සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

පොලිස් වෙඩි පහරින් ආවා සාමාජිකයෙකු මරුට ..

Podu Jana Peramunaයාපනය, මානිප්පායි පොලිස් වසමේ ඉනුවිල් ප්‍රදේශයේදී අද (20) රාත්‍රි 8.40 ට පමණ පොලිසිය විසින් සිදුකල වෙඩි තැබිමකින් “ආවා කල්ලියේ” සාමාජිකයෙක් මියගොස් ඇති බවට වාර්තා වේ. ඉනුවිල් ප්‍රදේශයේ නිවාස කිහිපයකට ප්‍රහාරයක් එල්ල කිරිමට ආවා කල්ලියේ පිරිසක් පැමිණෙන බවට ලද තොරතුරක් මත මානිප්පායි පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් එම ප්‍රදේශයේ පුද්ගලයින් සහ වාහන සෝදිසි කිරිමේ රාජකාරියේ නිරතවි ඇත. එම අවස්ථාවේදි තියුණු ආයුධ සහිතව යතුරුපැදි තුනකින් පුද්ගලයින් හය දෙනෙකු පැමිණ ඇත. ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි නිලධාරින් සැකකරුවන්ව අත් අඩංගුවට ගැනිමට උත්සහ දැරිමේදි ඔවුන් පොලිස් නිලධාරින්ට කඩු වලින් පහර දිමට උත්සහ දරා ඇති අතර එම අවස්ථාවේදි සිදුකල වෙඩි තැබිමකින් එක් සැකකරුවෙක් තුවාල ලබා රෝහල් ගත කිරිමේන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව ඇත. සැකකරුවන් සතුව තිබු කඩු 03 ක් සහ යතුරුපැදියක් පොලිසිය සිය භාරයට ගෙන ඇති අතර අනෙක් සැකකරුවන් යතුරුපැදි වලින් පලා ගොස් ඇති බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනු ලබයි.

 

දෙසැම්බර් 2019
M T W T F S S
« නොවැ    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට