සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් සහ අග‍්‍රාමාත්‍යවරයා අතර අද විශේෂ හමුවක්..

Podu Jana Peramunaමුස්ලිම් කොංග‍්‍රසයේ මන්තී‍්‍රවරුන් සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අතර අද (22) විශේෂ හමුවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. යළි අමාත්‍යධූර භාරනොගෙන මේ වන විට මෙරට මුස්ලිම් ජාතිකයින් මුහුණදී ඇති ගැටළු වලට විසදුම් ලබාගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කිරීමට ඊයේ (21) රැස්වූ මුස්ලිම් කොංග‍්‍රසයේ උත්තරීතර මණ්ඩලය විසින් තීරණය කරන ලද අතර අද පැවැත්වෙන සාකච්ඡාවේදී එම කොන්දේසි පිළිබදව අග‍්‍රාමාත්‍යවරයා දැනුවත් කිරීමට නියමිතව ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට