සත්‍යයේ පුවත් අඩහැරය….

පැරෂුට් පුහුණුව ලබමින් සිටි යුද හමුදා සෙබළෙකු ඇදවැටී මරුට..

Podu Jana Peramunaපැරෂුට් පුහුණුව ලබමින් සිටි යුද හමුදා සෙබළෙකු පුහුණුව අතරතුරදී ඇදවැටී මියගොස් ඇති බව වාර්තා වේ. යුද හමුදා විශේෂ බලකායේ සෙබළෙකු මෙසේ මියගොස් ඇත. අම්පාර, උහන ගුවන් හමුදා කදවුරේ පැරෂුට් පුහුණුව ලබමින් සිටි සෙබළෙකු මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට