සත්‍යයේ පුවත් අඩහැරය….

හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක ජෙනරාල් නිලයට..

Podu Jana Peramunaපසුගිය දා විශ්‍රාම ගිය හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාට උසස්වීමක් ලබාදී ඇති බව වාර්තා වේ. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අදාළ උසස්වීම ලබා දී තිබේ. ඒ අනුව හිටපු යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා, ජෙනරාල් නිලයට උසස් කර ඇත. පසුගිය 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උසස්වීම ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට