සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට අභ්‍යන්තර ඡන්ද විමසීමක් අවශ්‍ය නෑ – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

Podu Jana Peramunaජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සදහා අභ්‍යන්තර ඡන්ද විමසීමක් අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මේ බව සදහන් කරන ලද්දේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සදහා අභ්‍යන්තර ඡන්ද විමසීමක් පවත්වන ලෙස පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් යුතුව කරන ලද ඉල්ලීම පිළිබද අදහස් දක්වමිනි. එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් විසින් අදාළ ඉල්ලීම සහති ලිපිය අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට