සත්‍යයේ පුවත් අඩහැරය….

ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීමට අභ්‍යන්තර ඡන්ද විමසීමක් අවශ්‍ය නෑ – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

Podu Jana Peramunaජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සදහා අභ්‍යන්තර ඡන්ද විමසීමක් අනවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි. ඒ මහතා මේ බව සදහන් කරන ලද්දේ ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම සදහා අභ්‍යන්තර ඡන්ද විමසීමක් පවත්වන ලෙස පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 55 දෙනෙකුගේ අත්සනින් යුතුව කරන ලද ඉල්ලීම පිළිබද අදහස් දක්වමිනි. එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් සහ රංජිත් මද්දුමබණ්ඩාර යන අමාත්‍යවරුන් විසින් අදාළ ඉල්ලීම සහති ලිපිය අග‍්‍රාමාත්‍යවරයා වෙත භාරදී තිබේ.

 

පෙබරවාරි 2020
M T W T F S S
« ජන    
 12
3456789
10111213141516
17181920212223
242526272829  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට